Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 3h ago
Agregado hace seis años
Contenido proporcionado por SBS Audio. Todo el contenido del podcast, incluidos episodios, gráficos y descripciones de podcast, lo carga y proporciona directamente SBS Audio o su socio de plataforma de podcast. Si cree que alguien está utilizando su trabajo protegido por derechos de autor sin su permiso, puede seguir el proceso descrito aquí https://es.player.fm/legal.
Player FM : aplicación de podcast
¡Desconecta con la aplicación Player FM !
¡Desconecta con la aplicación Player FM !
Major executive decisions made by Donald Trump and how they will affect world politics: Around the world - ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වුනු ගමන් පැනවුණු ප්‍රධාන විධායක තීරණ සහ එය ලෝක දේශපානයට කෙසේ බලපාවිද: ලොව වටා
Manage episode 463031826 series 2506361
Contenido proporcionado por SBS Audio. Todo el contenido del podcast, incluidos episodios, gráficos y descripciones de podcast, lo carga y proporciona directamente SBS Audio o su socio de plataforma de podcast. Si cree que alguien está utilizando su trabajo protegido por derechos de autor sin su permiso, puede seguir el proceso descrito aquí https://es.player.fm/legal.
This week, our "Around the World" foreign news review focuses on some of the most important executive orders signed by Donald Trump as he took office as the 47th President of the United States. AFP news network journalist and foreign news analyst Mr. Amal Jayasinghe joins with SBS Sinhala. - මේ සතියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 47 වෙනි ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දීමත් සමඟ අත්සන් කල ඔහුගේ විධායක තීන්දු අතර ප්‍රධානතම විධායක තීන්දු කිහිපය පිළිබඳවයි මෙවර අපගේ "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනයේ අවධානය. සුපුරුදු ලෙසින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
…
continue reading
447 episodios
Manage episode 463031826 series 2506361
Contenido proporcionado por SBS Audio. Todo el contenido del podcast, incluidos episodios, gráficos y descripciones de podcast, lo carga y proporciona directamente SBS Audio o su socio de plataforma de podcast. Si cree que alguien está utilizando su trabajo protegido por derechos de autor sin su permiso, puede seguir el proceso descrito aquí https://es.player.fm/legal.
This week, our "Around the World" foreign news review focuses on some of the most important executive orders signed by Donald Trump as he took office as the 47th President of the United States. AFP news network journalist and foreign news analyst Mr. Amal Jayasinghe joins with SBS Sinhala. - මේ සතියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 47 වෙනි ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දීමත් සමඟ අත්සන් කල ඔහුගේ විධායක තීන්දු අතර ප්‍රධානතම විධායක තීන්දු කිහිපය පිළිබඳවයි මෙවර අපගේ "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනයේ අවධානය. සුපුරුදු ලෙසින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
…
continue reading
447 episodios
Todos los episodios
×S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Health Services Union calls for a $5 per hour pay rise for disability support workers - Disability support worker රැකියාවේ සේවකයින්ට පැයකට $5ක වැටුප් වර්ධකයක් ලබාදිය යුතු බවට යෝජනාවක් 4:18
According to the Health Services Union (HSU), Australia is facing a shortfall of 100,000 disability industry staff, with one in four workers planning to leave the sector because of low pay, inadequate training, and lack of career pathways. The union is calling for a $5-an-hour pay rise. Listen to SBS Sinhala pocast for more information. - ඕස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා උපකාරක සේවා සපයන්නන්ගේ විශාල අඩුවක් පවතින බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා වෘතීය සමිති පවසා සිටිනවා. මේ සඳහා විවිද හේතු බලපෑ ඇති අතර මෙයට විසඳුමක් ලෙස වැටුප් වැඩි කිරීම් ඇතුළු විවිද යෝජනා ඔවුන් ඉදිරිපත් කර සිටිනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Home care package for elders in Australia - ඕස්ට්‍රේලියාවේ වැඩිහිටියන් වෙනුවෙන්ම තිබෙන home care package පිලිබදව දැනුවත් වෙන්න 13:07
'Home care packages' are one of the ways that older Australians can access affordable care services to get some help at home. They are designed for those with more complex care needs that go beyond what the "Commonwealth Home Support Programme" can provide. Listen to the SBS Sinhala interview for more information. - ඕස්ට්‍රේලියාවේ වැඩිහිටියන් සදහා ඕස්ට්‍රේලියානු රජයෙන් පිරිනැමෙන් නිවාස සත්කාර වැඩසටහන හෙවත් home care package පිලිබදව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 'We take the actions of organised underworld gangs seriously' says Nalinda Jayatissa: Homeland news 20 Feb - 'සංවිධානාත්මක පාතාල කල්ලි ක්‍රියාකාරම් අපි Serious ගන්නවා' නලින්ද ජයතිස්ස කියයි:… 11:30
Here are the most prominent news highlights of Sri Lanka. Manoj Udatiyawala, the SBS Sinhala correspondent and senior Journalist, reports from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Billionaire Clive Palmer is preparing to bring trump's policies to Australia: Explainer 20 Feb - ට්‍රම්ප් ප්‍රතිපත්ති ඔස්ට්‍රෙලියාවටත් ගෙන එන්න බිලියනපති ක්ලයිව් පාමර් සූදානම් වේ: කාලීන විග්‍රහය පෙබ… 6:52
The Prime Minister is hoping for a popularity bounce after yesterday's interest rate cut. But the Opposition maintains it won't be enough to help struggling families. As a date for the next election looms, billionaire Clive Palmer has committed to a new foray into the parliament, promising to campaign on the same policy platform as Donald Trump. Listen to SBS Sinhala explainer for more information. - පසුගියදා ඕස්ට්‍රේලියානු මහබැංකුව පොලී අනුපාත කප්පාදු කිරීමත් සමග තම රජය කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය ඉහල යනු ඇති බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය වරයා අපේක්ෂා කරනවා. කෙසේ උවත් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට මෙය ප්‍රමාණවත් නොවන බව සන්ධාන විපක්ෂයේ මතය වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ගේ ප්‍රතිපත්ති වලට සමාන ප්‍රතිපත්ති හරහා ඉදිරි මැතිවරණයට තරඟ වදින්න ඕස්ට්‍රේලියාවේ බිලියන පතියකු වන Clive Palmer සූදානම් වනවා. ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේෂ්ඨ්රය පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 20 Feb: Those who spend their childhood online have risk becoming revolutionaries - SBS සිංහල Newsflash පෙබරවාරි 20: ළමා කාලය අන්තර්ජාලය හරහා ගත කරන අය විප්ලවවාදීන් බවට පත්… 5:05
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 19 Feb: RBA says further rate cuts this year are uncertain - SBS සිංහල Newsflash පෙබරවාරි 19: මේ වසරේ තවත් පොලී අනුපාත කප්පාදුවක් ගැන සහතික විය නොහැකි බව මහබැංකුව පවසයි 4:38
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Australia's most popular baby names have been revealed - ඕස්ට්‍රේලියාවේ බබාලාට දාන නම් අතරින් වඩාත්ම ජනප්‍රියම නම් ගැන තොරතුරු මෙන්න 12:00
New data from five Australian jurisdictions have revealed the most popular baby names of 2024. And there are a few standouts. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී වැඩිවශයෙන් භාවිතා වී තිබෙන නම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. 2024 වසරේ ඉපදුනු පිරිමි සහ ගැහැණු දරුවන්ට භාවිතා වූ නම් පිළිබඳව තොරතුරු මේ විශේශාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉපදුනු දරුවන්ට නම් තැබීමේදී ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් ලෙස අප සැලකිය යුතු කරුණු පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් ගෙන එන්නත් මේ හරහා අප කටයුතු කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී ජනප්‍රියතම නම් පිළිබඳව තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ මේ විශේෂාංගයට සවන්දෙන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 All you need to know about the RBA's rate cut - ඕස්ට්‍රේලියානු මහබැංකුව සිදුකල පොලී අනුපාත කප්පාදුව ගැන සම්පූර්ණ විස්තරය මෙන්න 6:04
The RBA has finally delivered the good news that many Australians have been waiting for. For the first time since May 2020, the Reserve Bank of Australia has cut the cash rate today. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් බොහෝ කාලයක් සිට බලා සිටි සුභ ආරංචියක් ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කළා. 2022 මයි මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව තුල පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීමට ඕස්ට්‍රේලියානු මහබැංකුව අද දිනයේ කටයුතු කරනු ලැබුවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 The government is flagging a ban on the purchase of existing homes by all foreign investors: Explainer 18 Feb - ඉදිරියේදී විදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම්: කාලීන විග්‍රහය… 7:21
The government has matched another Liberal Coalition policy - preparing a ban on foreign investors from purchasing existing homes. The decision foreshadows a close election campaign as new polling suggests a tightening race. Listen to SBS Sinhala explainer for more information. - විදේශීය ආයෝජකයින්ට දැනට ඉදිකර ඇති නිවාස මිලදී ගැනීම තහනම් කිරීමට රජය ලිබරල් සන්ධාන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම තීරණය මැතිවරණ තරගය දැඩි කිරීමට රජය විසින් ගෙන තිබෙන ජන්ද ව්‍යාපාරයක් ලෙස සැලකෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Cultural burning: using fire to protect from fire and revive Country: Australia Explained - ස්වදේශික ප්‍රජාව භුමිය කළමනාකරණය කිරීමට සිදු කල cultural burning ගැන වැදගත් තොරතුරැ: Australia Explained 12:34
Abstract: Did you know that Indigenous Australians have been using fire to care for the land for tens of thousands of years? Evidence show that cultural burning practices not only help reduces the intensity and frequency of wildfires but also plays a vital role in maintaining healthy ecosystems. Experts share insights on the latest evidence behind this ancient practice - අතීතයේදී භුමිය නිසි ලෙස කළමනාකරණය කිරීමට යොදාගත් cultural burning යන ගිනි තැබීම් වසර මිලියන ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියානු මහාද්වීපය හැඩගස්වා තිබේ. වසර දහස් ගණනක් තිස්සේ, ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ මිනිසුන් මෙම භූමිය ආරක්ෂා කර කළමනාකරණය කර තිබෙන අතර ඔවුන් එම කාර්යභාරයේදී cultural burning අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස භාවිතා කර තිබේ.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 18 Feb: Survey reveals drop in popularity for the labor government - SBS සිංහල Newsflash පෙබරවාරි 18: ලේබර් රජයේ ජනප්‍රියතාවය අඩුවී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවේ 5:11
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 No vehicle permits or vehicles for MPs from this budget', says President Anura: Homeland news 18 Feb - 'මේ අයවැයෙන් මන්ත්‍රීවරුන්ට වාහනත් නෑ පර්මිටුත් නෑ', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් පෙබ 18 11:33
Here are the most prominent news highlights of Sri Lanka. Manoj Udatiyawala, the SBS Sinhala correspondent and senior Journalist, reports from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Sajith, Dilith, Namal did not attend Ranil's meeting to unite all opposition parties against the government - ආණ්ඩුවට එරෙහිව සියලු විපක්ෂ එක් කරන්න හැදු රනිල්ගේ රැස්වීමට සජිත්, දිලිත්, නාමල් ඇවිත්… 20:22
Tune in to the "Weekly Sri Lankan Political Review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. Please note that the two segments broadcasted during the live program have been combined and are now available on the website as a single program. - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ කෙටස් දෙකක් ලෙසින් ප්‍රචාරය වුනු විශේෂාංග එකතු කොට එක වැඩසටහනක් ලෙසට වෙබ් අඩවියට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Overview of skilled work regional visa nominations in New South Wales - මූලිය ක්‍රම තුනක් යටතේ අයදුම් කල හැකි NSW ප්‍රාන්තයේ Skilled Work Regional visa nominations ගැන තොරතුරු මෙන්න 5:38
NSW nomination for Skilled Work Regional visa (subclass 491) allows skilled migrants to live, work and study in designated regional areas of NSW for a period of 5 years. There are three pathways to NSW nomination for this visa. Listen to SBS Sinhala podcast for more information. - Skilled Work Regional visa (subclass 491) සඳහා නිව් සවුත් වේල්ස් රජයේ අනුමැතිය ලබා ගතහොත් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල රැකියා කිරීම සඳහා වසර පහක වීසා බලපත්‍රයක් හිමිවනවා. මේ සඳහා අයදුම් කිරීමට මූලික වශයෙන් කොටස් තුනක් පවතිනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How to boost immunity through Ayurvedic medical methods - ආයුරුවේද වෛද්‍ය ක්‍රම මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරගැනීමට ඔබටත් පුළුවන් 11:48
SBS sinhala discussion about how to boost your immunity Ayurvedic medical methods. - ආයුරුවේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිශක්තිය පැහැදිලි කරන්නේ කෙසේද? ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නා ආකාරය සහ තවත් වැදගත් තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.
Bienvenido a Player FM!
Player FM está escaneando la web en busca de podcasts de alta calidad para que los disfrutes en este momento. Es la mejor aplicación de podcast y funciona en Android, iPhone y la web. Regístrate para sincronizar suscripciones a través de dispositivos.